Posts

Showing posts from September, 2017

How To Control The Business Risk By Mr. Praveen Nirmana Gunawardena

Image
Today we are going to talk with our Business Tomorrow Facebook page 1000 th fan Mr. Praveen Nirmana Gunawardena . As his area of specialty is risk management we asked him to discuss about Business risk management for the readers of Business Tomorrow. Praveen tell us about your background in brief? I am Praveen, Praveen Nirmana Gunawardena, and I studied at Nalanda College, Colombo 10. I am an Accounting special graduate from University of Sri Jayewardenepura and an Associate member of Chartered Institute of Management Accountants. I have gained experience in different industries in different capacities including risk management, project management, financial reporting, and financial modeling. Currently I am attached to Nations Trust Bank PLC as an Integrated Risk Manager. Mr. Praveen what is business risk? In simple terms Risk implies future uncertainty about deviation from expected outcome. Business Risk is the possibilities a company will have lower than ...

විශ්වවිද්‍යාලය සහ ව්‍යවසායකත්වය - විශ්වරංගි

Image
අද අපි ව්‍යාපාර අනාගතය තුලින් විශ්වවිද්‍යාලය සහ ව්‍යවසායකත්වය ගැන කතා කරන්න එකතු කර ගත්තෙ කොළඹ ව්ශ්වවිද්‍යාලයේ කළමනාකරන හා මූල්‍ය පීඨයේ අලෙවි කළමනාකරන අංශයේ අවසන් වසර උපාදි අපේක්ෂිකා විශ්වරංගි හෙට්ටිආරච්චි මෙනවිය විශ්වරංගි මෙනවිය ඔබතුමිය කොළඹ විශ්වවිද්‍යාලෙයේ උපාධි අපේක්ෂිකාවක්. අපට කෙටියෙන් ඔබ තුමිය ගැන විස්තරයක් ? කොලඹ විශ්වවිද්‍යාලයේ කලමණාකරණ හා මූල්‍ය පීඨයේ අලෙවිකරණ දෙපාර්තමේන්තුවේ අවසන් වසර ඉඟෙනගන්නේ.ඒ හැරෙන්න  හැම දේම ලස්සන විදියට දකින්න කැමති, විදින්න කැමති හරිම නිදහස් මනුස්සයෙක් කියලා කියන්න කැමතියි.කෙටියෙන්ම කීවොත් තාමත් මගේ අස්පෘශ්‍ය හීන වලට ස්පෘශ්‍යමය වටිනාමක් දෙන්න ජීවීතේ සටන් වදින තරුණියක් විශ්වවිද්‍යාලය තුල ගතවන කාලය ගැන ඔබතුමියට සිතෙන්නෙ කුමක්ද ? විශ්‍ව විද්‍යාලයේ අභ්‍යන්තර සිසුවියක් ලෙස ගතකරන අන්තිම මාස කීපය.මගේ විශ්ව විද්‍යාල කාලය කියන්නේ මම ජීවිතේ මෙන්න මේකයි කියලා අල්ලන්න පුරුදු වෙච්ච කාලය.මට ජීවිතේ බර දැනෙන්න ගතපු කාලය. ඒ නිසා ගමෙන් කොලඹට ඇවිත් ගෙදරින් පිට ජීවිතේ පලවෙනි වතාවට ඉන්න හිතට හයිය ලැබුනේ තුම්මුල්ලෙන්.ආදරෙයි කොලඹ විශ්ව විද්‍යාලයට.ඒත් ව...

යකඩත් එක්ක හැප්පිල ව්‍යාපාර ලෝකය ජය ගත්තු අමිල

Image
අද අපිත් එක්ක එකතුවන්නේ තවත් එක් සුවිශේෂි ව්‍යාපාරිකයෙක් . ඔහු  තමා Amila Steel House හි අධිපති අමිල මදුශංක මහතා. Amila Steel House  එකෙන් කෙරෙන්නෙ කුමක්ද ? ඔව් අපි කරන්නෙ අලුත් වැඩ . ලෝහ වලින් ගෘහ හා විවිධ ස්ථාන අලංකාර කරන design වැඩ. garden bench , wall lampshade ,Hand railings,ඒවගෙම Hotel සහ Villa වල කරන ලෝහ අශ්‍රිත අලංකරන වැඩ කටයුතු මම භාරගෙන කරනව. අමිල Amila Steel House ආරම්භ වෙන්න පසු බිම සැකසෙන්නෙ කොහොමද ? මම පටං ගත්තෙ පොඩිම තැන ඉදල.  මුලින්ම සාමන්‍ය පෙල කරපු ගමන් අම්ම අතින් ඇදන් ගිහින් යොවුන් සේනාංකයට දැම්ම. එතකොට මම දෙවනි වර විභාගෙ කරන ගමන් තමයි යොවුන් සේනාංකයට ගියෙ. එය අවසානය වෙද්දි තවත් course එකක් කරන්න අපිට රු 10,000/- මුදලක් ලැබුනා.  මම ඒ වෙලාවෙ අඩුම මිලට තිබ්බ Gas welding  course එක තමා තෝර ගත්තෙ. ඒකේ ගාණ රු 15000/-ක්.  ඉතුරු මුදල අතින් දැම්ම.  වෙල්ඩින් ගැන ඒ වෙද්දි  කිසිම දෙයක් දන්නෙ නෑහැ. මම මුලින් හිතුවෙ ගෑස් වෙල්ඩින් කිව්වාම ගෑස් සිලින්ඩර වෙල්ඩින් කරනව වගේ එකක් කියල. මම පාඨමාලාව  කරේ රුහුණු යන්ත්‍...