Posts

Showing posts from July, 2017

Instalogix පටන් අරන් මාස 8, සන්නම් නාම 50 , Virtual Office සංකල්පයෙන් වැඩ ගත් ජපුරෙ විරාජ්

Image
අද අපි ව්‍යාපාර අනාගතයෙන් කතා කරන්න යන්නෙ අලෙවි කළමනාකරන අංශයේ  ව්‍යාපාරයක නිරතවෙලා ඉන්න විරාජ් පුරෝහිතගම එක්ක. විරජ් අපිට කියන්න මොනවද ඔයාගෙ ව්‍යාපාර කියල ? මගේ ව්‍යාපාරේ නම Instalogix Digital Marketing Solutions. ව්‍යාපාරවලට අවශ්‍ය Digital Marketing කටයුතු සියල්ලම එකම වහලක් යටින් මම කරල දෙනව. හොදයි ඔබතුමා ගොඩක් ඉගෙනගත්ත කෙනෙක් පොඩ්ඩක් ඒ වටපිටාව ගැන කතා කරමුද ? මම ඉගෙන ගත්තෙ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. ඒවගේම උසස් අධ්‍යාපනය හැදෑරුවෙ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්. මට ව්‍යාපාර පරිපාලනය පිලිබද විද්‍යාවේදී උපාධියක් තීනව. පාසැලේ දී මම Hokey කණ්ඩායමට සෙල්ලම් කලා, වණිජ දැනුම මිනුම කණ්ඩායමේ නායක විදියට වගේම වාණිජ සංගමේ ලේකම්  විදියට කටයුතු කලා. ඒවගේම විශ්වවිද්‍යාලයේ hokey කණ්ඩායමට අවූරුදු 4ක් සෙල්ලම් කලා කණ්ඩායමේ නායකයා විදියටත් කටයුතු කලා. එමෙන්ම පිටප්ට අවුරුදු 4ම මම ශ්‍රී ලංකා විශ්වව්ද්‍යාල කණ්ඩායම නියෝජනය කලා. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා සංගම් නායකත්වයද හෙබෙව්වා. පාසලේදි , විශ්වවිද්‍යාලයේ දී භාහිර වැඩ කිරීම තුලින් ලැබුනු පන්නරය අද වෙද්දි මට...

මගේ යාලුවො ඉස්සර වගේම මගෙන් අදත් අහන්නෙ " උබට ඕක පුලුවන්ද කියල "

Image
අපි අද ව්‍යාපාරික අනාගතයේ කතාකරන්න යන්නෙ අලුත් ව්‍යාපාරිකයෙක් ගැන ඒයාගෙ නම  ජයාන් ගොඩකන්ද . ජයාන් අපිට කියන්න ඔයාගෙ විස්තර ටිකක් ? මම ජයාන් ගොඩකන්ද මම කරන බිස්නස් එකේ නම Jayan Marketing  ජයාන්  මොකද ඔයාට ව්‍යාපාරයක් කරන්න හිතුනේ ? මගේ අම්මයි තාතතයි දෙන්නම රාජ්‍ය සේවකයො එයාල මමයි මගේ සහෝදරයොයි වෙනුවෙන් සෑහෙන මහන්සි වෙලා වැඩ කලා. නමුත් එදිනෙදා විය පැහැදම් ටික කරාට පස්සෙ ඒයාලගෙ සතුට වෙනුවෙන් ඉතුරු උනේ සුලූ මුදලක් හැම තිස්සෙම.  හැබැයි අපේ මාමා ඊට වඩා සෑහෙන වෙනස්. එයා බිස්නස් කරන කෙනෙක්.එයාට මම පුංචි කාලෙ පුස් බයිසිකලයක් තිබුනෙ එයා දිනෙන් දින දියුනු වෙනව මම දැක්ක. උපතින් ගොඩක් දේ නොතිබුනත් ලෝකය ජය ගත්ත චරිත මම අහල තිබ්බ. හැබැයි මම වයසින් වැඩෙද්දි මම ඒක මගේ ඇස් දෙකෙන්ම දැක්ක. කෙනෙක් හැමදාම මහන්සි වෙද්දී අනිත් කෙනා ලස්ස්න ජීවිත ගතකරන්නෙ කොහොමද දැක්ක. ඒ ලස්සන ජීවිත බොහොමයක් තමන්ව විශ්වාස කරල කරපු කැපකිරීම් මත වෙච්ච දේවල් කියල දැක්ක. හැමෝම හිතන විදිය ලේසියි හැබැයි අනාගත පැවැත්මක් හැදෙන්න නම් ටිකක් වෙනස් වෙන්න ඕන කියල හිතුන. ඇස් ඉදිරිපිට වෙනස්වෙ...

AENZ හර්ෂ ද සිල්වා මහතාගේ ගැටලුවට විසදුමක් ඉදිරිපත් කරයි

Image
නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා වර්තමානයේ වැදගත් මාතෘකාවක් වන විරැකියා ගැටලුව පිළිබද ඉතා වටිනා අදහස් ඉදිරිපත් කර තිබුනා. රැකියා අභිමුක පුහුනු කිර්‍රීම් ආයතන දහස් ගනනක් අතර නව්‍ය  ව්‍යවසායකයින්ට උපදේශන සේවා හා ව්‍යවසායකයින් පුහුනු කිරීම අභිමුක ආයතනයක් වන AENZ එතුමා අද දකින ගැටලුවට පැහැදිලි විසදුමක් දකින ආයත්නයකි. පැහැදිලිව රටේ විරැකියාව නැමති ගැටලුව ඇත. ඒ අතර ඌන උපයෝජනය වන අතිරේක පිරිසක් රජයේ ආයතන වල සේවය කරයි. බොහෝ දෙනා රැකියාවක් ලබා නොදුන්නා යැයි හර්ෂ මහතාට බැන වදිනු ඇත, නමුත් සැබෑ තත්වය නම් තව තවත් රජයට බදවා ගැනීම් කිරීම මගින් රටේ සාමාන්‍ය ජනයා මතට ඒ බර පැටවෙනු ඇත. මේ උවදුර මෙන්ම AENZ දුටු තවත් දෙයක් ද වෙයි. අනෙකුත් රටවල් සුලු හා නව්‍ය ව්‍යාපාර මගින් ආර්ථික සංවර්ධනය කරා ලගා වෙද්දි අප රටේ තොරතුරු තාක්ශනය සම්බන්ධ නව්‍ය ව්‍යාපාර බොහො දෙනා මූල්‍ය ගැටලු වලට මුහුන දී සිටී. AENZ ආයතනයක් ලෙස අප මේ සියල්ලට රජයට ඇගිල්ල දිගු කිරීම වෙනුවට , රටේ විරැකියාවෙන් පෙලෙන තරුණ පරම්පරාව රැකියා කිරීමට නොව රැකියා භිහිකරන ව්‍යවසායකයන් බවට පත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන්නෙ එබැවිනි. එමෙන්ම දැනට ...

Affordable Energy Plan for Botswana - Dean Letlhogonolo Akanyang

Image
An undergraduate of University of Botswana found a solution for the day to day rising cost of energy. With the boost of the agricultural sector in recent years Botswana. With the local supply and imports now there is a regular over supply of vegetables in Botswana.  The bad vegetables turn into compost or waste which is not utilized. The sewage at the end of the sewage line as it is not re utilized is left to contribute to a stockpile. But Dean got an idea to solve this matter . He understood people in Botswana generally rely on electricity & fire woods on cooking.Further during the winter there were regular power cuts. So as a result Botswana is struggling for a permanent cooking energy source for many years. So he thought If the waste Vegetables use for generating Bio gas, cooking energy issue as well as the environmental  issue  generated by pilling up vegetable piles will be settled at the same time. Further there will be a byproduct of compost fertilizer w...

AENZ විදේශීය ආයෝජකයන් හා අත්වැල් බැද ගනී

Image
AENZ Global Consultants ආයතනය න්ව සහ ශෘද්‍ර ව්‍යාපාර සංවර්ධනය සදහා ප්‍රමුක ආයතනයක් වන අතර අද දිනයේදී එංගලන්තයේ ව්ද්‍යුත් මුදල් ගණුදෙනු කළමනාකරන සමාගමක් සමග විදේශීය ආයෝජන ලංකාවට ගෙන ඒමට අත්වල් බැද ගන්නා ලදී. මෙහිදී එම AENZ හී ප්‍රධාන විධායක නිළධාරි  පසන් මලින්ද කැටිපෙආරච්චි මහතා එම විදේශීය සමාගම වෙත ශ්‍රී ලාංකික තරුණ පරම්පරාවේ නව ව්‍යාපාර පිළිබද ඇති ඇල්මත් , එම ව්‍යාපාර අවස්තා  ගොඩනාගා ගැනීමට ශ්‍රී ලංකාවෙ තරුණ ව්‍යාවසායකයන්ට තිබෙන මූල්‍ය අභියෝගය පෙන්වා දෙන ලදී. එහිදී එම සමාගම එංගලන්තයේ එවැනි ව්‍යාපාර වල ආයෝජන කිරීමේ පල පුරුද්ද තිබෙන බැවින් ශ්‍රී ලාංකික නව්‍ය ව්‍යාපාරයන්ගේ ආයෝජනයට එම ආයතනය සූදානම් බව ප්‍රකාශ කරන ලදි.