AENZ විදේශීය ආයෝජකයන් හා අත්වැල් බැද ගනී

AENZ Global Consultants ආයතනය න්ව සහ ශෘද්‍ර ව්‍යාපාර සංවර්ධනය සදහා ප්‍රමුක ආයතනයක් වන අතර අද දිනයේදී එංගලන්තයේ ව්ද්‍යුත් මුදල් ගණුදෙනු කළමනාකරන සමාගමක් සමග විදේශීය ආයෝජන ලංකාවට ගෙන ඒමට අත්වල් බැද ගන්නා ලදී. මෙහිදී එම AENZ හී ප්‍රධාන විධායක නිළධාරි  පසන් මලින්ද කැටිපෙආරච්චි මහතා එම විදේශීය සමාගම වෙත ශ්‍රී ලාංකික තරුණ පරම්පරාවේ නව ව්‍යාපාර පිළිබද ඇති ඇල්මත් , එම ව්‍යාපාර අවස්තා  ගොඩනාගා ගැනීමට ශ්‍රී ලංකාවෙ තරුණ ව්‍යාවසායකයන්ට තිබෙන මූල්‍ය අභියෝගය පෙන්වා දෙන ලදී. එහිදී එම සමාගම එංගලන්තයේ එවැනි ව්‍යාපාර වල ආයෝජන කිරීමේ පල පුරුද්ද තිබෙන බැවින් ශ්‍රී ලාංකික නව්‍ය ව්‍යාපාරයන්ගේ ආයෝජනයට එම ආයතනය සූදානම් බව ප්‍රකාශ කරන ලදි.

Comments

Popular posts from this blog

How To Control The Business Risk By Mr. Praveen Nirmana Gunawardena

යකඩත් එක්ක හැප්පිල ව්‍යාපාර ලෝකය ජය ගත්තු අමිල

STRATEGIST LIVING IN YOU