AENZ හර්ෂ ද සිල්වා මහතාගේ ගැටලුවට විසදුමක් ඉදිරිපත් කරයි
නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා වර්තමානයේ වැදගත් මාතෘකාවක් වන විරැකියා ගැටලුව පිළිබද ඉතා වටිනා අදහස් ඉදිරිපත් කර තිබුනා.
රැකියා අභිමුක පුහුනු කිර්‍රීම් ආයතන දහස් ගනනක් අතර නව්‍ය ව්‍යවසායකයින්ට උපදේශන සේවා හා ව්‍යවසායකයින් පුහුනු කිරීම අභිමුක ආයතනයක් වන AENZ එතුමා අද දකින ගැටලුවට පැහැදිලි විසදුමක් දකින ආයත්නයකි.
පැහැදිලිව රටේ විරැකියාව නැමති ගැටලුව ඇත. ඒ අතර ඌන උපයෝජනය වන අතිරේක පිරිසක් රජයේ ආයතන වල සේවය කරයි. බොහෝ දෙනා රැකියාවක් ලබා නොදුන්නා යැයි හර්ෂ මහතාට බැන වදිනු ඇත, නමුත් සැබෑ තත්වය නම් තව තවත් රජයට බදවා ගැනීම් කිරීම මගින් රටේ සාමාන්‍ය ජනයා මතට ඒ බර පැටවෙනු ඇත.
මේ උවදුර මෙන්ම AENZ දුටු තවත් දෙයක් ද වෙයි. අනෙකුත් රටවල් සුලු හා නව්‍ය ව්‍යාපාර මගින් ආර්ථික සංවර්ධනය කරා ලගා වෙද්දි අප රටේ තොරතුරු තාක්ශනය සම්බන්ධ නව්‍ය ව්‍යාපාර බොහො දෙනා මූල්‍ය ගැටලු වලට මුහුන දී සිටී.
AENZ ආයතනයක් ලෙස අප මේ සියල්ලට රජයට ඇගිල්ල දිගු කිරීම වෙනුවට , රටේ විරැකියාවෙන් පෙලෙන තරුණ පරම්පරාව රැකියා කිරීමට නොව රැකියා භිහිකරන ව්‍යවසායකයන් බවට පත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන්නෙ එබැවිනි. එමෙන්ම දැනට නව්‍ය ව්‍යාපාර වලට තිබෙන ගැටලු විසදීමට උපදේශන සේවා ද මූල්‍ය ගැටලු විසදීමට දේශීය විදේශීය ආයෝජකයන් සම්බන්දීකරනය කරමින් නව්‍ය ව්‍යාපාර ශේස්ත්‍රය දිරි ගන්වා රටේ තිරසාර සංවර්ධනයට දායක වෙයි. එමෙන්ම නව්‍ය ව්‍යාපාර සංවර්ධනය සමග ආදායම් විශමතාවය සහ දුගී කම තුරන් වනු ඇත.
රට සංවර්ධිත රටක් බවට පත්වනු ඇත.

හර්ෂ මහතානනි ඔබතුමාට දැන් තිබෙන රැකියා ඉල්ලුන තරුණ පරම්පරාවෙ පෝලිම ඉවත්වනු ඇත
ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන
AENZ
AENZ

Comments
Post a Comment