Posts

Showing posts from 2017

උසස් පෙලෙන් එහාට ජීවිතය 2009 ලංකාවේ පළවෙනිය පසන් සමග සාකච්චාව

Image
උසස්පෙළින් පසු ජීවිතය Business Tomorrow  සගරාවේ අවසන් ලිපියද  ? අපි ඇහුව AENZ  International ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි පසන් කැටිපේආරච්චි මහතාගෙන්. ඔබ සියලු දෙනාම දන්නා පරිදි 2017 දෙසැම්බර් 27 වන දින උසස් පෙළ ප්‍රථිපල නිකුත් වුනා. බොහෝ අය ප්‍රතිපල ගැන කතා කරද්දි අනාගතය දකින ව්‍යාපාර අනාගතය පිටුව  AENZ International  ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ,එංගලන්තයේ වරළත් සහතික ලත් ගණකාදිකාරී ( ACCA) , එංගලන්තය වරළත් කළමනාකරන ගණකාදිකාරී ( ACMA) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  ගණකාධිකරන උපාධි ධාරී  , 2009 උසස් පෙල විභාගයෙන් එවකට වාණිජ අංශයේන් ශ්‍රී ලංකා ඉතිහාසයෙ වාර්තාගත  Z අගය දිනා ගත්   පසන් මලින්ද කැටිපෙආරච්චි මහතා සමග.  අපගේ මෙම සාකච්ඡාවෙ අරමුණ උසස්පෙලින් එහාට ජීවිතය පිළිබදව. පසන් මහත්මයා මොකද හිතෙන්නෙ ලංකාවෙ උසස්පෙල ගැන? ඇත්තටම මම පුද්ගලිකව උසස් පෙල ගැන උසස් පෙල ලිව්වට පස්සෙ අමතක කලා.  ඉතින් සෑහෙන කාලෙකට පස්සෙ මේ කව්රුහරි මගෙන් උසස්පෙල ගැන අහන්නෙ. ලංකාවෙ තිබෙන තරගකාරීම විභාගය උසස්පෙල මම හිතන්නෙ. එයට හේතුව රජ...

අද ඇත්තටම ලංකාවෙ තෙල් අර්බුදයක් (Oil Crisis) තිබෙනවාද ?

Image
බොහෝ දෙනා අද දිනය වන විටත් තෙල් අර්බුදය පිළිබද  විශාල භීතියක් ඇතිව කටයුතු කරයි. අප මේ සම්භන්ධයෙන් විමසීමට අද අපි කතා කලා AENZ International ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී(CEO) පසන් මලින්ද කැටිපෙආරච්චි මහතා සමග. පසන් කොහොමද නොවැම්බර් මාසයේ තෙල් අර්බුදයක් ඇති වුනේ ? ඇත්තටම මේක ටිකක් දිග කතාවක්. ලංකාවෙ දැනට පෙට්‍රල් දෛනික අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 4000ත් 5000ත් අත ර වෙන වා . ඉතින් මේ අවශ්‍යතාවය සපුරන්න වෙන දා  ශ්‍රී ලංකාව තෙල් මිළදීගැනීම් කලේ දිගුකාලීන ගිවිසුම් වලට අනුකූලව. මෑතකදී නිකුත් වුන කැබිනට් පත්‍රිකාවක් සමග කෙටිකාලීන තෙල් අවශ්‍යතා සලකා බලා තෙල් ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදයක්  තමයි  දැන් භාවිතා වෙන්නෙ.  ඒ අනුව IOC සමාගමේ තෙල් නැවක් ඔක්තෝම්බර් මස 15 පැමිණි අතර එම තෙල් නැව තත්ව පරික්ශාවෙන් අවලංගු වෙනවා. ඒ සමගම ඊලග තෙල් නැව එන්න නියමිතව තිබ්බෙ නොවැම්බර් 03 වැනිදා නමුත් ඒක ආවෙ නොවැම්බර් 09 වැනිදා. ඔතනින් තමයි ඔය අර්බුදය ආරම්භ වුනේ. සමාජ ජාල සහ කටකතා තෙල් අර්බුදයට බලපාන්නෙ කොහොමද ? සාමාන්‍යයෙන් තෙල් දෛනික අවශ්‍ය තාවය මෙට්‍රික් ටොන්  4000...

Sri Lanka Economy ; Brace Yourself For Impact

Image
Mr. Pasan Malinda Katipearachchi Bsc, ACCA, ACMA ,CGMA is the CEO of AENZ International. Today we have a brief discussion about the monthly work summary of AENZ International with Mr. Pasan . Mr. Pasan How are the work shape up in AENZ International ? Yes . We are doing great and we are improving day by day towards expected growth. Mr. Pasan the article written by Chief Marketing Officer of AENZ International Mr. Harindu got national wide attention .tell us about it in brief ? Actually it is the first time strategic analysis has been applied to a business model of a famous singer in Sri Lanka. I think many people read that article. Many online magazines published our article and forecast reach based on statistics is around over 2 Million for that article. Many people were interested because of the name Iraj but people should understand the management concepts and marketing strategies we explained in that article . As that is the value addition we bring to...

The Newest Firm In Town Achieved Landmark Success In Their First Public Seminar

Image
"The seminar, organized by AENZ International on investing in stock market, is a very important conference for the business community and the general public" - Chairman of the Galle Chamber of Commerce and Industry Mr. Cyril Jayantha Changing the paradigm & using dynamic market differentiation strategies, challenging all the challenges moving towards them and melting down all the doubts about the success, AENZ International successfully completed their first public Seminar in Sri Lanka. How to invest in the stock market -the AENZ International Investment Seminar was held on October 29 at the Galle district Chamber of Commerce and Industries auditorium. The primary purpose of conducting this seminar was to explain What is stock market? How Does Stock Trading Operate? What are the main reasons for a stock market investor to know? How to select a company to invest? What can be purchased less down the stock price bought? Etc. to educate the public ...

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් වලට වඩා අධ්‍යාපනයට ආයෝජනයකල යුතුයි. - ගල්ලෙ Tokyo Ice Restaurant හි අධිපති චියාකෝ කජි මහත්මිය

Image
අද Business Tomorrow  එක්ක එකතුවෙලා ඉන්නව ගාල්ලෙ Tokyo Ice Restaurant හි අධිපතිනි චියාකො කජි මහත්මිය. චියාකො මහත්මිය අපට Tokiyo Ice ගැන කෙටියෙන් කියන්න? ජපානය යනු සූපශාස්ත්ර පාරාදීසයක් . ටෝකියෝ අයිස් ජපානයේ එදිනෙදා ගන්නා ආහාර වෙලක් ඔබට රස විදීමට සලස්වයි. මෙය හරියට ඔබේ අම්මා පිළියෙල කළ ගෘහස්ථ ආහාර වර්ගයක් වගේ. ශ්‍රී ලාංකේය වෙළඳපොළට ගැලපෙන පරිදි පිරිවැය අවම කර ගැනීමට අපි අපේ උපරිමයෙන් උත්සාහ කළා. අපේ ලාභයෙන් කොටසක් ශ්‍රී ලාංකීය දිළිදු ජනතාවගෙ සංවර්ධනයට යොදවනව. මෙහිදී ටෝකියෝ අයිස් වලදී, ඔබට එදිනෙදා ජපානයේ පිරිනමනු ලබන  ආහාරයක් අනුභව කිරීමට ඔබට අත්දැකීම් ලබා ගත හැකිය. ඔබේ ජීවිතය ජපානය ගෙවුනෙ කොහොමද ? මම ජපානයේ අනාවැකි කියන්නෙක්  වන අතර ලොව බොහෝ දෙනෙකුට උපදෙස් ලබා දී ඇත. මගේ අම්මා ,මගේ මල්ලී සහ මාව ගොඩනැගුවෙ තනි මවක් විදියට . වසර 20 කට වඩා වැඩි කාලයක් මගේ අම්මා අවන්හලක් පවත්වාගෙන යනවා. ශ්‍රී ලංකාව ගොඩක් අය ජපන් යන්න කැමති. එහෙත් ජපානයෙන් ශ්‍රී ලංකාව වෙත ගමන් කිරීමට ඔබ සිතුව. ඒ ගැන කියන්න තීන්නෙ මොනවද ? ශ්‍රී ලංකාවෙදේශීය වෙළඳ පොළට ගැලපෙන පරිදි ජ...

Investment In Share Market , A Gamble Or A Science ?

Image
A special seminar on the shares market Investment by  AENZ International will be held from 9 am on October 29 at the Chamber of Commerce and Industries auditorium of Galle. We contacted Mr, Harindu Dantanarayana, Chief Marketing Officer of AENZ International to discuss the details of this seminar. What were the objectives of the workshop ? Yes, our goal is to educate the business and non-business people in the Galle district about the  investment in the stock market. Can anyone  invest in the stock market? What are the limitations? Do they need to have large amount of money in  hand? Anyone in Sri Lanka can invest here. Also, foreign investors are in Sri Lankan stock market. And it can start with a small amount . Is share market  investment is a gamble? or Science? For those who do not know it is a gamble. But the stock market is a critical point in economy. If they are study and do investment it  will give you long term benefits. Wh...