Posts

Showing posts from May, 2018

Unbroken - The New Upcoming Revolutionary Shooting Game (trailer included)

Image
The Year 2038 The nuclear power at its peak the nuclear power head countries have made an alliance called Falcon. The Falcon union has conquered the world. But one country rose against Falcon Sri Lanka the small tiny island found a tool to dismantle the army with a nuclear power. The Unbroken is the story of the brave civil soldier of the Sri Lankan freedom fighters.  Gameforrest proudly present to you the AAA Standard first-person shooter game Unbroken. Gameforrest released a real gameplay graphics trailer which took attention from all over the world and now waiting for a release date.  Due to interest from the fans Business, Tomorrow contacted the Founder of Gameforrest Mr.Shashika Nuwan the mastermind behind the concept of unbroken  Mr. Shashika what is unbroken is all about?  Unbroken is a game talk about the future. All the surroundings are based in Sri Lanka to create much more realistic gameplay environment. The game gives the point ...

Unbroken ( PC Game) -2038 Falcon අභියෝගයට ඔබ සුදානම්ද ?

Image
වසර 2038 වන විට ලෝකයේ න්‍යෂ්ටික බලවතුන් falcon  නම්වූ සංවිධානයක් පිහිටවාගනියි. ඒ සංවිධානය මුළු ලෝකයම යටත් කර ගනියි. ඒ සියලු රටවල් අතරින් එක පුංචි දිවයිනක් Falcon  සංවිදානය පරදවිඉමට එකමුතු වෙයි. Unbroken අන්න ඒ සටන්කාමීන්ගේ කතාවයි. Unbroken  කියන්නේ ත්‍රාසජනක single player shooting game එකක්  වන අතර මේය නිෂ්පාදනය කරන්නේ Gameforrest පරිගණක  ක්‍රීඩා නිෂ්පාදන ආයතනයයි.Gameforrest ආයතනය දැනට මස කිහිපයකට ප්‍රථම පළමු trailer එක ඉදිරිපත් කල අතර ශ්‍රී ලංකාවේ මෙන්ම බොහෝ රටවල පිරිසගේ අවදානයට Unbroken  යොමු වුයේ එහි AAA  මට්ටමේ Graphix  තිබිම නිසයි. බොහෝදෙනාගේ ඉල්ලීම මත  Business  Tomorrow  සගරාවෙන් කතා කරන්න යන්නේ Gameforrest ආයතනයේ නිර්මාතෘ ශෂික නුවන් මහතා සමගයි. නුවන් මොකද්ද මේ Unbroken  කියන්නේ? Unbroken  කියන්නේ අනාගතේ වෙන්න තින අභියෝග ගැන කතා කරනGame  එකක්. මේ game එක තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඉදිරියෙදී එන අභියෝග වලට මුහුණ දෙන්න අපි ඔක්කොම එකමුතු විමේ වැදගත්කමයි. මේ Game  ...

ශ්‍රී ලංකා ආර්ථිකයේ වැරදුනු තැන ?

Image
ශ්‍රී ලංකා ආර්ථිකය අධ්‍යනය කරන බොහෝ අයට පෙනෙන කාරනයක් වන්නෙ නිදහස ලබා වසර 70ක් ගත වුවද තවමත් ශ්‍රී ලංකාව දියුණුවෙමින් පවතින රටක් බවයි. බොහෝ දෙනා අද අප සිටිනා තත්වය හොද මදි යැයි ප්‍රකාශකර සිටියද වර්ථමාන තත්වය උද්ගත වීමට බලපාන හේතු සාධක සහ ශ්‍රී ලංකාව නැවත ගොඩ නැංවීමට අවශ්‍ය පදනමක් පිළිබදව බොහෝ විට විශ්ලේශනය කරනු නොලබයි. මෙම සියලුම ගැටලු විශ්ලේෂණට අද අප සමග එක්වනවා පසන් මලින්ද කැටිපෙආරච්චි මහතා. අප මුලින්ම ඔබ ගෙන් දැනගන්න කැමතියි  ශ්‍රී ලංකා ආර්ථිකයේ වසර 70ක ඉතිහාසයේ වැරදුනු තැන් මොනවාද යන්න ? ශ්‍රී ලංකා ආර්ථිකය විශ්ලේශනය කරනවිට 1972 සහ 1978 කියන්නෙ ආර්ථිකය උඩු යටිකුරු වුනු අවස්ථා දෙකක්. ඇත්තටම ශ්‍රී ලංකා ආර්ථිකය කියන්නෙ එංගලන්තයේ සැලසුමකට අනුව ක්‍රීයාත්මක වුනු කෘෂිකාර්මාන්තය මත පදනම්ව ක්‍රීයාත්මක වුණු ආර්ථික ක්‍රමයක්. අපේ ආර්ථිකය ගොඩක් ම තේ පොල් රබර් අපනයනය මත තමයි රැදිල තිබුනෙ. පළවෙනි ආර්ථිකයෙ හැරවුම් ලක්ශය මම හිතන්නෙ 1972 දී සිරිමාවූ රජය යටතේ ආර්ථිකය ආනයන ආදේශන වෙත පෙළබීමයි. එමන්ම එම කාලයේ රාජ්‍ය අංශයට කරන ලද පවරා  ගැනීම් ප්‍රමාණයද අතිවිශාලයි. මේ අනුව...

භාණ්ඩයක මිල තීරණය වන්නේ කෙසේද? - ව්‍යාපාර සදහා ආර්ථික විද්‍යාව

Image
ව්‍යාපාර සදහා ආර්ථක විද්‍යාව ඉතාම වැදගත් කාරණයක් වන්නේ අයිද යන්න ඔබට ගැටළුවක් ඇති. ව්‍යාපාරය යනු ආර්ථිකයක එක් අංගයක් පමණයි. එම ව්‍යාපාරය නම්වූ අංගයට ආර්ථිකය තුල තිබෙන සියලුම  සාධක වල  බලපෑම  එල්ලවෙයි උදාහරනයක් ලෙස දල දෙශීය නිෂ්පාදනය , උද්දමනය , විරැකියා අනුපාතිකය සහ ගෙවුම් ශේෂ වල බලපෑම සාමාන්‍ය මනුෂ්‍ය ජිවිතයට වගේම ව්‍යාපාරිකයට තමන එදිනේදා ගනුලබන තීරණ සදහා වැදගත් වනු නොඅනුමානයි. ඉතින් එම නිසා business  tomorrow  හෙට බිහිවන ව්‍යාපාරිකයාගේ දැනුම  සපයන මුද්රිත  තක්ෂලාව  විදියට ඉතා සරලව මහජනතාවට සහ අනාගත ව්‍යාපාරිකයන්ට එදිනෙදා ජිවිත වලදී වැදගත් වන ආර්ථික විද්‍යාව හා සම්භන්ද වන කරුණු එකින් එක ලිපි පෙළක් මගින් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමු. ඔබ දන්නවා ඇති ඕනෑම  භාණ්ඩයකට මිලක් තිබෙන බව සාමාන්‍ය භාණ්ඩයක මිල හා ඉල්ලුම අතර ඍණ සම්භන්ධතාවයක් ඇත. ඕනෑම භාණ්ඩයක මිල වැඩිවන විට එම භාණ්ඩය මිලදිගනිමට හැකියාව ඇති ය ප්‍රමාණය අඩුවෙය . එම තත්වය පහත පරිදි ඉල්ලුම වක්‍රය මගින් අපට දැක්විය හැක. මෙම වක්‍රයෙන් පෙන්නුම් කරන්නේ වෙලදපොලේ තිබෙන ඒ ඒ මිල ගණන...

ව්‍යාපාරයක මුල්‍ය කළමනාකරණය - ව්‍යාපාර මුල්‍ය පදනම

Image
ව්‍යාපාරයක මුල්‍ය කළමනාකරණය - ව්‍යාපාර මුල්‍ය පදනම ඕනෑම ව්‍යාපාරයක් සාර්ථක විමට ඔබ අප සෑම ව්‍යාපාරයක් තුලින් උපයන අදායම් සහ ව්‍යාපාරයට යන වියදම් පරිපාලනය කල යුතුයි. ඔබ දකින්නට ඇති අප ඉහත සදහන් කරන ලද ව්‍යාපාරිකයන් ව්‍යාපාර ජිවිතයේ පළමු අදියර ආරම්භ කලේ ඉතාම සුළු මුදලක් ආයෝජනය කරමින් සහ පාඩු විමට ඇති අවස්ථාව අවම කරමින් මෙම ව්‍යාපාරිකයන් ගෙන් කිඉප දෙනෙක් ම ගනකාදිකරන දැනුමෙන් සන්නද්දව සිටීම නිසා ඔවුන් උපයන ලද ආදායම් ඉතාම ඉහල සකසුරුවම් කමකින් භාවිත කරමින් ඉදිරියට ගමන් කරන ලදී. ඒ නිසාවෙන් ඔවුන් සියලුම දෙනාට ව්‍යාපාර ලෝකය ජයගැනීමට හැකි විය. ඉතින් ඌනාම ව්‍යාපාරයක් තුල හොද නිමවුමක් , හොද අලෙවිකරන මිශ්‍රණයක් සහ හොඅද මුල්‍ය  පරිපාලනයක් තිබේ නම් ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරා ලගාවිය හැකිය.   ව්‍යාපාරයක මුලය පරිපාලනයෙදී ඔබ සැලකිලිමත් විය යුතු පැතිකඩ කිපයක් ඈත. ඒවා නම් 1. ඔබ ව්‍යාපාරය උපයන ලාභය කෙතරම් ද යන්න පිළිබද දැනුවත් ද ? 2. ඔබ ඔබේ ව්‍යාපාරයේ තිබෙන වත්කම් හදුනනවද ? එම වත්කම් නිසි අයුරින් භාවිත කරනවද ? 3. ඔබට හෙට දිනයේ පැමිණෙන වියදම් පියවිමට ඔබ සතුව මුදල් තිබේද ? 4. ඔබට ව්‍යා...

කුඩා ව්‍යාපාර කළමනාකරණය

Image
ඔබ සියලුම දෙනා මෙ වනවිට තරුණ  ව්‍යවසායකයන් ඔවුන්ගේ ව්‍යවස්සායක ජිවිතයේ පලවෙනි ජයග්‍රහණය ලබා ගත්  ආකාරය කියවන්නට ඇතේයි සිතමු. ඔබ මෙම ලිපය කියවිම ආරම්භ කරන විට ඔබට සිතෙන්නට ඇති මටත් ව්‍යාපාරයක් ආරම්භ කලානම් හොදයි කියා. නමුත් අද වනවිට බොහො ධෙනාට තිබෙන ගැටලුව වන්නේ ඔබ ආරම්භ කරන්නේ කොතනින්ධ යන්නයි. කුඩා ව්‍යාපාර කළමනාකරණය ලිපි පෙලෙන් අප ටිකෙන් ටික ඔබේ සිහින ව්‍යාපාරය ආරම්භ කරනා ආකාරය   ව්‍යාපාරයක් ආරම්භ කිරිමට මත්තෙන් ඔබ ව්‍යාපාරයක් කිරීමෙ වාසි සහ අවාසි අවබෝධ කර ගත යුතුයි.  ව්‍යාපාරයක් යන්නෙහි අර්ථය වන්නේ ඕනෑම කෙනෙකුගේ අවශ්‍යතා සහ වුවමන සපුරණ  ආයතනයක්. ව්‍යාපාරයක් ආරම්භ කිරිඉමෙන් ඔබ ආර්ථික වශයෙන් ඉතා ස්වාධීන පුද්ගලයෙක් බවට පත්වේ. ඒ වගේම ඔබට උත්සාහය සහ කැපවීම තිබේ නම් ඉතාම ඉහල මුල්‍යමය සහ සමාජීය දියුණුවක් කරා ලගා විය හැක. එමෙන්ම ඔබට සමාජයේ මීවනවිට නොවිසදුනු සාමාජීය අවශ්‍යතා සපුරාලමින් සමාජයට විශාල මෙහෙවරක් කල හැක. එමෙන්ම ඔබට විශ්‍රාම ගැනිමට අවශ්‍ය නොවන අතර ඔබට ඔබේ පවුලේ සාමාජිකයන්ගේද උපකාර සහිතව ඔබගේ ව්‍යාපාරය වැඩි දියුණු කර ගත හැක.  ...