නව්‍ය ව්‍යාපාර! කොතනද අපිට වැරදුනේ?
අද අපේ ලිපියෙන් කතා කරන්නෙ නව්‍ය ව්‍යාපාර මුහුන පාන පොදු ගැටලු ගැන. මේ සදහා අප එක් කර ගත්තේ Business Tommorrow සගරාවේ ප්‍රධාන කතෘ, AENZ International හි ප්‍රධාන විධායක නිළධාරි පසන් මලින්ද කැටිපෙආරච්චි මහතා
පසන් මොනවද ඇත්තටම නව්‍ය ව්‍යාපාර මුහුනපාන පොදු ගැටලු ?
අත්තටම අපි උපදේශන සපයන අවස්තාවල අපිට ගොඩාක් ප්‍රශ්න තීන තැන් පේනව.
ඒ අතර මම ප්‍රදාන ගැටලු ටිකක් කියන්න කැමතියි
1. ව්‍යාපාර ව්‍යුහය නිවැරදි නොවීම
2. නිසි මූල්‍ය කළමනාකරනයක් නැති වීම
3. ඉහල ආරම්භක පිරිවැය
4. අලෙවිකරනයේ දුර්වලතා
ඒ අතර මම ප්‍රදාන ගැටලු ටිකක් කියන්න කැමතියි
1. ව්‍යාපාර ව්‍යුහය නිවැරදි නොවීම
2. නිසි මූල්‍ය කළමනාකරනයක් නැති වීම
3. ඉහල ආරම්භක පිරිවැය
4. අලෙවිකරනයේ දුර්වලතා
මොකද්ද මේ ව්‍යාපාර ව්‍යුහය කියල කියන්නෙ?
Business Model එකක් කියන්නෙ ව්‍යාපාරයේ මෙහෙයුමක සාරංශය . නිශ්පාදනයක් කෙරෙන තැන ඉදන් ගණුදෙනු කරුට විකුනල මුදල් ලැබෙන තැන දක්වා කටයුතු. අපි ගොඩක් අලුත් අයගෙ business model අරන් බැලුවොත් ඒවයෙ සෑහෙන අඩුපාඩු තීනව. ඒ අඩු පාඩු නිසා ගොඩක් වෙලාවට customer ල අඩුවෙනව වගේම ව්‍යාපාරයෙන් ගලා යෑම් වැඩි වෙල ආදායම් ගලා ඒම් අඩුවෙල තීන්නෙ. ඉතින් අපේ එන ගොඩක් අය A කියන නිශ්පාදනේ අරන් ආවාම අපිට ඒක වෙනස් කරල සමහර වෙලාවට B කියන නිශ්පාදනේ හදන්න කියන්න වෙලා තීනව එච්චරට ප්‍රශ්න. ඕනම business model එකක වෙන්න ඕන ව්‍යාපාරෙ දියුනු වෙන විදියටයි තීන්න ඕන. අපි ගොඩක් වෙලාවට Business Reenginering කරන්න වෙලා .

හොදයි ඇයි මේ මුල්‍ය පරිපාලනය දුර්වල startup වල ?
මේකයි ලංකාවෙ tech නව්‍ය ව්‍යාපාර වැඩියි ඒවයි නැහැ මූල්‍ය කළමනාකරනය කරපු අය . එහෙම නොවුනත් මේ tech startup කරන අය පොතක් පතක් වත් කියවල සරල සාමන්‍ය ගිණුම් ටිකක් හදාගෙන ලාභ පාඩු බලන්න ඕනෙනෙ. ඒක වෙන්නෙ නෑ මම දැකපු ව්‍යාපාර 99% කම. ඇත්තටම ලාභ පාඩු බලන්නෙ නැතුව ව්‍යාපාර කරනව කියන්නෙ අන්දයෙක් වගේ ඇවිදිනව කියන එක. තමන් ඉන්නෙ කොහෙද යන්නෙ කොහාටද් කොහොමද යන්නෙ කියල තීරනය කරන්න . අඩුමගානේ ලාභ පාඩු ගනන් බලන එක අනිවාර්‍යයි. අනික ගොඩක් අය සල්ලි ගෙදර අරන් යනව දාපු ගානත් එක්කම මේක දන්නෙ නැති උනාම. මේක බරපතල අර්බුදයක් නව්‍ය ව්‍යාපාර කරන අය 500,000-1,000,000 අතර ගානක් ලංකාවෙ ඉන්නව මේව ඔක්කොම ඔහොම උනොත් ලංකාවෙ බරපතල අර්බුදයක් එන්න පුලුවන්.
මෙම මුල්‍ය කළමනාකරන ගැටලු ගැන විදේශීය අයෝජකයන්ගේ අදහස් මොන වගේද ?
ඇත්තටම බොහොම කනගාටුයි. ඒ මිනිස්සු අපේ රටට ආදරේ නිසා සහ කොල්ලෙක් දියුනු වෙන්න ඕන නිසා ආයෝජනය කරන්නෙ startup වල. ඒත් අපේ ළමයින්ට තේරුමක් නෑ දෙන සල්ලි ගිල්ලන්නෙ නැතුව පරිස්සමෙන් දියුනු වෙන්න. මොකද ඒ මුදලුත් ඒ ව්‍යාපාරිකයෝ දුක් මහන්සියෙන් හම්බ කරපුව. ඉතින් මේ තත්වය ඉස්සරහට වැඩි උනොත් රට දැවැන්ත ව්දේශ අයෝජන අර්බුදයකට යනව. ඔබට අයෝජනයක් ලැබිල ඔබ එය නාස්ති කලා වෙන්න පුලුවන් ඒත් ඔබ එතන නැති කරන්නෙ ලංකාවෙම තීන නම්බුව වෙන්න පුලුවන්. අපි කාම්බොජියාව වියට්නාමය එක්ක සෑහෙන තරගයක ඉන්නෙ. ඉතින් ඔබේ වගකීම වෙන්න ඕන අයෝජන වලින් රට ගොඩනැංවීම.
ඇයි මේ ඉහල ආරම්භක පිරිවැයක් යනව කියන්නෙ මේව කුඩා ව්‍යාපාරනෙ ?
ඔව් කුඩා ව්‍යාපර උනාට අපේ ළමයි ආරම්භක පිරිවැය ලොකු වෙන්න තමා business model එක ගහ ගන්නෙ. Working capital එකට මුදල් තියා ගන්නෙ නැතුව ඔක්කොම දානව ව්‍යාපාරෙ පටන් ගන්න . ගොඩක් වෙලාවට ලොකු office එකක් ගන්නව පේන්න. තව නවීනම උපාංග තීන තරමක් ඔක්කොම ගන්නව. හැබැයි ඇහුවොත් වැඩකරපු කවරුවත් පඩි අරන් නෑ කාලෙකින්. ගෙදරින් තමා ජීවත් වෙන්නෙ. ඒත් අපි සරලව බැලුවොත් අපේ ගමේ මුදලාලි බලන්න ලක්ශ 2 ක 3 ක බඩු දානව පළවෙනි දවසෙ ඉදන් ආදායම එනව හෙමින් හෙමින් හවස දොර වහල ගණන් එකතු කරල තියල යන්නෙ. ටික කලක් යද්දි හෙමින් හෙමින් ලොකු කරනව ව්‍යාපාරෙ.
මේක වෙලා තීන්නෙ අපි american විදියට startup කරන්න යනව . අපි අපේ ආසියාවෙ සාර්ථක වෙන්න ඕන නම් ආසියාවෙන් ආදර්ශ ගන්න ඕන. මූලික වියදම් පැහදිලිව අනවශ්‍ය ඒව කපන්න ඕන. Apple සමාගම ආරම්භ කරෙ ගරාජ් එකෙ ටිකෙන් ටිකෙ තමා දියුනු උනේ.

අලෙවි කරන දුර්වලතා මොනවද ?
ඇත්තටම අපේ අය බලන්නෙ facebook එකෙ promotion වලට කීයද වියදම් කරන්නේ වැඩියෙන් වියදම් කලාම වැඩියෙන් සල්ලි කියල. හැබැයි කවෘවත් බලන්නෙ නෑ ඉස්කෝලේ යාලුවො එතකොට අදුනන අයට මුලින් තමන්ගෙ සේවාව නිශ්පාදනේ දාන්න . ඒවගේම කව්රුවත් බලන්නෙ නෑ facebook promotion එකෙන් පස්සෙ වියදම් කරපු ගාන්ට සරිලන ආදායමක් ආවද කියල. කොහොමත් ඉතින් ගිණුම් තියා ගන්නෙ නැති නිසා ඒව ආයෙ හොයන්නත් නෑ කට්ටියගෙ. අනික business model එක හදද්දී හැමෝටම ඕනෙ වෙන එකක් වෙනුවට කිහිපදෙනෙක්ට කලාතුරකින් ඕන වෙන product අපේ අය හදන්නෙ. සමහර වෙලාවට දැනට තීන product සහ අලුතෙන් නව්‍ය ව්‍යවසායකයො ගේන product එකෙන් නිසිම වටිනාකමක් එකතු වෙන්නෙ නැති වෙලාවල් අනන්තයි . එහෙම උනාම පාරිභෝගිකයට අරන් වැඩක් නෑ product එක.
ඔන්න ඔය ප්‍රශ්න 4 විසදන්න පුලුවන් නම් ගොඩක් විට නව්‍ය ව්‍යාපාර සාර්ථක වෙනව.

Comments
Post a Comment